නමෝ විත්තියෙන්ම පටන් ගමු අපේ බ්ලොග් අවකාශය.
විනාඩි 10 කින් හිතල පටන් ගත්ත අපේ බ්ලොග් එකෙන් අපිට ඕනේ අපි ගැන කතා කරන්න විතරමයි.
මුනු පොතේ ලියනවට වඩා ඔයගොල්ලොන්ට මේක හොද වෙවි කියල හිතනවා.
ඔයගොල්ලන්ට ඉස්කොලේ කාලේ ඉදල වෙච්ච හැම දෙයක්ම මේකේ කොටන්න පුලුවන්. මඩ ගහන්නත් පුලුවන්. ඊතල යවන්නත් පුලුවන් ;)

No comments:
Post a Comment